ICT A/L O/L : Kegalle - Kegalle -

(Tuition) Institutes Published date: January 27, 2017
Telephone No 0714474874 / 0765299627

Attachments

2016 ලියපු දරුවන්ට
2017 ලියන දරුවන්ට
Chemistry අමාරුනම් ICT කරමු ද?
මාස 6න් ICT

ICT කරපු අයට
Python පුළුවන් ද ?
Networking අමාරු ද ?
Information System අවුල් ද ?
Database / ER ලකුණු නැති ද ?
HTML ? CSS මතක ද?
Memory, OS ෙත්රුණා ද ?
Number Systems, Boolean Algebra පටලැවිල්ල ද ?
New trends of ICT (Genetic Algorithm, AI) අහල තාබුන ද ?

විසදුම ලැබුමට අපගෙ හමුව ලගදී ම
කතා කරන්න. ඔබ සමත් වූවා ෙස් සිතාගන්න.

ගුරුවරයා ගැන බිදක්...!
මාස 6න් ද විෂය නිර්ෙද්ශය පහදා දී සිසුන් 100%ක් සමත් කරවූ ගුරු තරුවකි.
වසර ගණනක ෙනාබිදුනු අභිෙයා්ගය යලියලිත් ඔප් නංවමින් ගියවරද අපගේ දරුවන් සියළුෙදනා සමත් වුනා.
විද්‍යාෙව්දී සහ විද්‍යා පති උපාධිධරයෙකි
ප්‍රශ්ණ පත්‍ර අැගයීෙම් අත්දැකීම් අැසුෙරන් විෂයේ ප්‍රවීන යෙකු වීමට ද, පහසුෙවන් ලකුණු ලැබීමට ද දරුවන්ට හුරුකරවීමට සමර්ථයෙකි.
2016 ගුරුවරුන් සදහා මෘදුකාංග තරගාවලිෙය් දිවයිෙන් ප්‍රථමයා වීමද විෙශ්ෂත්වයකි.