Dancing Class : Gampaha - Ja-ela - Ja Ela

Dancing Published date: January 28, 2017
Telephone No 0775036093

Attachments

නැටුම් පංති~~

පාසල් නිර්දේශය ආවරණය කිරීම හය වසර සිට උසස් පෙළ දක්වා.
තනි හා කණ්ඩායම් පංති ලිකිත සහ ප්‍රායෝගික ලෙස පවත්වන අතර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සදහා paper class.

~~උත්සව අවස්ථා සදහා~~

මංගල පෝරු අෂ්ඨක
වෙස් නැටුම් කණ්ඩායම්
ජයමංගල කණ්ඩායම්
මගුල් බෙර කණ්ඩායම්
හේවිසි කණ්ඩායම්
සියලුම නිවේදන කටයුතු
මංගල දිනය අලංකාර කරවන නර්තන කණ්ඩායම් සැපයීම සහ පුහුණුව